Sacred City of Kandy
Golden Temple of Dambulla
Ancient City of Sigiriya
Historical Galle Fort
Sacred City of Kandy
ArrowArrow
Wewa - Major Ancient Irrigation Works of Sri Lanka
Sacred City of Kandy
Central Highlands of Sri lanka
Golden Temple of Dambulla
Historical Buddha Statue - Polonnaruwa
Sinharaja Forest
Ancient City of Sigiriya
Historical Galle Fort

යුනෙස්කෝ
ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව වෙත
ඔබ සාදරයෙන් පිළිගනිමු

ශ්‍රී ලංකාව තුළ යුනෙස්කෝ සංවිධානයේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ රජයේ ආයතනය ලෙස ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව (SLNCU) ක්‍රියා කරයි. 1949 නොවැම්බර් 14 වැනි දින ස්ථාපනය කරන ලද මෙම කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින අතර ගරු අධ්‍යාපන අමාත්‍ය වරයා එහි සභපතිත්වය උසුලයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයා එහි උප සභාපති ලෙස ක්‍රියාකරන අතර මහ ලේකම් වරයා කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරි වේ. යුනෙස්කෝ විෂය පථයට අදාල අමාත්‍යාංශ සහ ජාතික ආයතන වල නියෝජිතයන් ඇතුළු සාමාජිකයන් 35 දෙනකුගෙන් මෙම කොමිෂන් සභාවේ මහ සභාව සමන්විත වේ. මෙම කොමිෂන් සභාවේ ප්‍රධාන ක්‍රියාකාරී අංශ වන්නේ අධ්‍යාපනය, විද්‍යා, සංස්කෘතිය සහ සන්නිවේදනයයි.

පුවත් හා සිදුවීම්

New Learning Resources
New e-course gives you the tools to prevent food waste across all stages of the food chain Take the course Food waste is a serious problem that greatly contributes to the climate crisis. How can you or your business prevent food from being thrown away?...
2022-07-25
2022 UNESCO ICM Martial Arts Education Prize
Nominations for the 2022 UNESCO ICM Martial Arts Education Prize are now open for individuals, groups or organizations who have made a significant contribution to the development of martial arts training activities. The UNESCO ICM Martial Arts...
2022-07-01
Call for applications of the 2022 edition of the UNESCO International Literacy Prizes
The call for applications of the 2022 edition of the UNESCO International Literacy Prizes is now open. The thematic focus of this year edition is ‘Transforming literacy learning spaces’. Deadline is on 20 June 2022 Since 1967, UNESCO...
2022-05-26
Signing of MoU to implement UNESCO funded five projects under the Participation Programme – 2020/2021
Signing of MoU to implement UNESCO funded five projects under the Participation Programme – 2020/2021 was successfully held on 18th Feb. 2022 at the Ministry of Education, “Isurupaya” premises with the gracious presence of Hon. Dinesh Gunewardena,...
2022-02-21
Participation Programme 2022-2023
Sri Lanka National Commission for UNESCO is inviting all suitable candidates to submit this applications/ Project Proposals for UNESCO Participation Programme for 2022 – 2023 which dues on 18th February 2022. The online applications of the...
2022-02-07

unesco

අධ්‍යාපන

අධ්‍යාපන අංශය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉහළ ප්‍රමුඛතාවක් ලබා දී ඇත. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට තෘතීය අධ්‍යාපනය දක්වා මෙන්ම වෘත්තීය පුහුණුවටද මෙය අදාල වේ....
තව කියවන්න

සංස්කෘතික හා උරුමයන්

ශ්‍රී ලංකාව දේශීය දැනුම ඇතුළුව සංස්කෘතිය සහ උරුමය අතින් ඉතා පොහොසත් රටකි. සංස්කෘතික හා ස්වාභාවික උරුමය යන දෙආකාරයෙන්ම අප පොහොසත්ය.
තව කියවන්න

සමාජ සහ ස්වභාවික විද්‍යා

තිරසාර අනාගතයක් උදෙසා යුනෙස්කෝව විවිධ විද්‍යාවන් ප්‍රවර්ධනය කරයි. මෙම අරමුණ ඉටු කර ගැනීම පිණිස ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව පරිසර හා ස්වාභාවික සම්පත්, තාක්ෂණ හා පර්යේෂණ සහ සමාජ සේවා අමාත්‍යාංශ සමඟ සමීපව කටයුතු කරයි.
තව කියවන්න

සන්නිවේදනය

ප්‍රකාශන‍යේ නිදහස පෝෂණය කිරීමේ බල පැවරුමක් යුනෙස්කෝ සංවිධානයට ඇත. විවිධ ගෝලීය ප්‍රමිති හා සම්මතයන් සැපයීම තුළින් මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට සහාය වීමට අපි ප්‍රයත්න දරන්නෙමු.
තව කියවන්න

අප වෙත පණිවිඩය එවන්න

කරුණාකර, ඔබේ නම ඇතුලත් කරන්න
කරුණාකර, ඔබගේ දුරකථන අංකය ඇතුළත් කරන්න
කරුණාකර, ඔබේ පැනය ඇතුළත් කරන්න
කරුණාකර, ඔබේ පණිවිඩය ඇතුළත් කරන්න