SLNCU

ප්‍රකාශන

ප්‍රකාශන

UNESCO ප්‍රකාශන, සංවිධානයේ අරමුණු ඉටුකර ගැනීමට සහාය වන්නේ ලෝකය පුරා දැනුම නිර්මාණය කිරීම, බෙදාහැරීම සහ හුවමාරු කිරීම ප්‍රවර්ධනය කිරීම මගිනි. පහතින් UNESCO විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශන කිහිපයක තෝරාගත් එකතුවක් ඉදිරිපත් කර ඇත.

මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාව: ශික්ෂකයන් සහ ශිෂ්‍යයන් සඳහා වන විෂයමාලාව” 

අධ්‍යාපනඥයින් සහ ඉගෙනුම්කරුවන් සඳහා තොරතුරු සාක්ෂරතා විෂයමාලාවේ සිංහල පරිවර්තනය ඔබට බාගත කළ හැකිය.